Gossips

නිල් මහා සටන ඇරඹේ

139 වරට පැවත්වෙන කොළඹ රාජකීය – ගල්කිස්ස ශාන්ත තෝමස් නිල් මහා සටන මේ වනවිට එස්.එස්.සි ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.
කාසියේ වාසිය දිනාගත් රාජකීය විද්‍යාලය තීරණය කළේ පන්දුවට පහරදීමේ අවස්ථාව ශාන්ත තෝමස් කණ්ඩායමට ලබාදීමටයි.
ඒ අනුව දිවා ආහාරය සඳහා තරඟය නතර කරන විට සිය පලමු ඉනිම ක්‍රීඩාකරන ශාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 2 ක් දැවී ලබා සිටි ලකුණූ සංඛ්‍යාව 52 ක්.