නිල්වලා ගං ඉවුර ප්‍රතිසංස්කරණය කිරීම සහ ඉවුරුවල මී – කුඹුක් වැනි රුක් රෝපණය කිරීමේ වැඩසටහනක් සඳහා රුපියල් මිලියන 62 ක මුදලක් වෙන් කර තිබෙනවා.
වර්ෂාපතනයත් සමඟ මාතර දිස්ත්‍රික්කයේ කොටපොල සහ පිටබැද්දර ප්‍රදේශ නිරන්තරයෙන් ගංවතුරට යටවීම හේතුවෙනුයි මෙම පියවර ගැනීමට රජය තීරණය කර ඇත්තේ.
