නිල්වලා ගං ඉවුර ප්‍රතිසංස්කරණය කිරීම සහ ඉවුරුවල මී – කුඹුක් වැනි රුක් රෝපණය කිරීමේ වැඩසටහනක් සඳහා රුපියල් මිලියන 62 ක මුදලක් වෙන් කර තිබෙනවා.
වර්ෂාපතනයත් සමඟ මාතර දිස්ත්‍රික්කයේ කොටපොල සහ පිටබැද්දර ප්‍රදේශ නිරන්තරයෙන් ගංවතුරට යටවීම හේතුවෙනුයි මෙම පියවර ගැනීමට රජය තීරණය කර ඇත්තේ.
Related Articles
මහින්දානන්දට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ලබන මස 6 වනදා ඇරඹේ
Posted on Author admin
රුපියල් ලක්ෂ 39ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණ කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය මාර්තු මස 06 වනදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න… Read More
ජලාශ කිහිපයක තවමත් වාන් දොරටු විවෘතයි
Posted on Author admin
උතුරු පළාතේ පවතින වැසිත් සමඟ රාජාංගණය, අංගමුව, ඉරණමඩු සහ දැදුරුඔය යන ජලාශවල වාන් දොරටු තවමත් විවෘතව පවතිනවා. මේ අතර, මධ්‍යම කඳුකරයට ඇද හැලෙන වැසිත් සමඟ පොල්ගොල්ල ජලාශයේ එක් වාන් දොරටුවක් පමණක්… Read More
හලාවත අනතුරකින් කුඩා දරුවෙක් මරුට
Posted on Author admin
හලාවත, මාදම්පේ රෝහලට ආසන්නයේ ප්‍රධාන මාර්ගයේදී අද පස්වරු 5 ට පමණ සිදු වූ අනතුරකින් අවුරුදු 2 ක කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණු අතර එම අනතුර සිදුවන ආකාරය ආරක්ෂක… Read More