Gossips

නිල්වලා ගඟේ සැඟවුණු ජීවිතය (ඡායාරූප)

මාතර – මහානාම පාලම මතින් පුද්ගලයෙකු අද (13) උදෑසන නිල්වලා ගඟට පැණ සියදිවි හානිකරගෙන තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ අවුරුදු 65ක් පමණ වයසැති පුද්ගලයෙක් මෙලෙස නිල්වලා ගඟට පැණ ඇති බවයි.
මාතර පොලිසියේ ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ මෙහෙයුමකින් පසු අදාල පුද්ගලයාගේ සිරුර සොයාගෙන ඇති අතර පොලිසිය පවසන්නේ මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් හෙළිවී නොමැති බවයි.





ඡායාරූප – මාතර, අදීශ ආරියතිලක