Gossips

නිරෝෂා විරාජිනී යළි මනාලියක් වෙයි (ඡායරූප)

නිරෝෂා විරාජිනී කියන්නේ සංගීතය තුල කෙටි කලකින් ජනතාවගේ හදවත් සොරා ගත් ගායිකාවක්.
විවිධ පරාසයන්ගෙන් යුතු ගීත ගායනා කරමින් ජනතාවට සමීප වෙන නිරෝෂා මේ දිනවල හිරු රූපවාහිනියෙන් දකින්න ලැබෙනවා.
ඒ හිරුස්ටාර් රියැලිටිකරණයේ විනිශ්යකාරිනියක ලෙස.
කොහොම වුනත් අපිට ඇයව උඩරට මනාලියක සේ සැරසි තිබෙන අයුරු දැකගත හැකි වුණා.
යලිත් වරක් මනාලියක් සේ දකින්න ලැබෙන ඇයගේ ඡායාරූප පහතින්.