Gossips නිරිතදිග සිරියාවේ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවකිින් 215 ක් මරුට Posted on July 26, 2018 Author admin Comments Off on නිරිතදිග සිරියාවේ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවකිින් 215 ක් මරුට නිරිතදිග සිරියාවේ සුවෙයිඩා ප්‍රදේශයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම් කිහිපයකින්පුද්ගලයින් 215 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් මෙම ප්‍රහාර මාලාවේ වගකීම භාරගෙන ඇති බවයි.