රාජ්‍ය මූල්‍ය පිළිබඳ අනුකාරක සභාවේ තමන් ඇතුළු සාමාජිකයින් නිර්දේශ නොකළ යෝජනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ යෝජනාවලියට ඇතුළත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා.
හෝමාගම ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
පොලිස් ඩමියට පගාව දෙන්න ගිය තරුණයාට අන්තිමට අත්වූ අවාසනාවන්ත ඉරණම
Posted on Author admin
පොලිස් ඩමියට පගාව දෙන්න ගිය තරුණයාට අන්තිමට අත්වූ අවාසනාවන්ත ඉරණම (වීඩියෝ සහිතයි) පොලිසියට සමච්චල් කළ දෙදෙනෙකුට වැඩ වරදී වවුනියාව යාපනය පාරේ පිහිටුවා තිබූ පොලිස් ඩමියට අල්ලස් ලබා දෙන අන්දම… Read More
මත් විරෝධී වැඩසටහනට ගිය, උප පොලිස් පරීක්ෂකට පිහි ප්‍රහාරයක්
Posted on Author admin
මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහනකට සහභාගිවීමට ගිය වරකාපොල පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකුට තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා. පහරකෑමෙන් තුවාල ලැබූ උප පොලිස්… Read More
ශ්‍රී ලාංකේය සිනමාවේ ස්වර්ණමය රාත්‍රිය Hiru Golden Film Awards 2018 හෙටයි – බොලිවුඩ් සුපිරි තරු දිවයිනට
Posted on Author admin
ශ්‍රී ලාංකේය සිනමා සම්මාන ඉතිහාසය නැවත ලියූ, ප්‍රමිතිගත අන්තර්ජාතික සිනමා සම්මාන රාත්‍රියක උත්කර්ශය රැගත්, Hiru Golden Film Awards 2018 හෙට 927) සුගතදාස ගෘහස්ථ පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වනවිට සියලූ කටයුතු සූදානම්…. Read More