ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල එම අමාත්‍යාංශයේම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අද (10)ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නා.
ඊට අමතරව කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා වන ලකී ජයවර්ධන නගර සැලසුම් සහ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දී තිබෙනවා.
ඒ අනුව කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරය ඔහුගෙන් ඉවත් වනු ඇති.
