Gossips

නියෝජ්‍ය ඇමති රංජන්ගේ මාධ්‍ය සාකච්ඡාව ගැන විවිධ අදහස්

රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී දැක්වූ අදහස් සම්බන්ධව අද දේශපාලනඥයන් අදහස් පළ කළා.