Gossips නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාරගෙන් ප්‍රශ්නයක් Posted on April 5, 2019 Author admin Comments Off on නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාරගෙන් ප්‍රශ්නයක් වත්මන් සංවර්ධන කටයුතු පිළිබඳව විවේචනය කරන විපක්ෂය සිය පාලන සමයේදී කර්මාන්ත ක්ෂේත්‍රයට කළ සේවය කුමක්දැයි නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා ප්‍රශ්න කරනවා. ඔහු මේ අදහස් පළකලේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.