Gossips

නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර පසුගිය පාලන සමය ගැන කථා කරයි

පසුගිය රජය සමයේ රටේ භීතිය රජකළ බව නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර ප්‍රකාශ කළා.
ඒ, සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.