පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අජිත් මාන්නප්පෙරුම මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ මෙම දිවුරුම්දීම සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
