පුර්ණ ධුර කාලයට පෙර වත්මන් ආණ්ඩුව විසිර වීම පිළිබද කිසිදු එකඟතාවක් එක්සත් ජාතික පෙරමුණ පළ කර නැතැයි ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා.
කොලඹ අද පස්වරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.
