සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා සහ පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම්වරිය අතර අද උණුසුම් වචන හුවමාරුවක් සිදුවුණා.
ඒ අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට 2018 වසරට හිමි නියං ආධාර ලැබී නොමැති බවට එල්ල වූ චෝදනාවක් පිළිබඳ විමසීමට ගිය අවස්ථාවේදීයි.
