පොලොන්නරුව – මැදිරිගිරිය – යාය දෙක ප්‍රදේශයේ ගොවින් පිරිසක් මැදිරිගිරිය – නවනගරය අතුරු මාර්ගය අවහිර කරමින් මේවන විට උද්ඝෝෂණයක නිරත වනවා.
පසුගිය කන්න 4ක් සදහා නියං ආධාර මුදල් ලබාදීමේදී රාජ්‍ය සේවකයන් සිටින ගොවි පවුල්වලට අසාධාරණයක් සිදුවී ඇති බවටයි ඔවුන් චෝදනා කළේ.
