Gossips නිපුණතා හැදෑරීමක් අවශ්‍ය බව ගෝඨාභය කියයි Posted on February 15, 2019 Author admin Comments Off on නිපුණතා හැදෑරීමක් අවශ්‍ය බව ගෝඨාභය කියයි දරුවන්ට කුඩා කාලයේ සිට අධ්‍යාපනය මෙන්ම, නිපුණතා හැදෑරීමක් ද අවශ්‍ය වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඊයේ කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.