දරුවන්ට කුඩා කාලයේ සිට අධ්‍යාපනය මෙන්ම, නිපුණතා හැදෑරීමක් ද අවශ්‍ය වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ඊයේ කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
පුත්තලමේ ප්‍රති ආශ්‍රැතිකරණ ජල පද්ධති ජනපති විවෘත කරයි
Posted on Author admin
ග්රාමශක්ති වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක ගම හදන ගමන වැඩසටහනේදී ඉදිරිපත්වූ පිරිසිඳු පානීය ජල ගැටළුවට විසඳුම් ලබාදීමේ අරමුණින් පුත්තලම – නවගත්තේගම, ආණමඩුව සහ දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල… Read More
දිවියෙකු ඝාතනය ගැන ජවිපෙ පරීක්ෂණයක් ඉල්ලයි
Posted on Author admin
කිලිනොච්චිය – අම්බාල්කුලම ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් පිරිසක් දිවියෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ලබාදෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණ අද (22) පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක්… Read More
මිරිජ්ජවිල තෙල් පිරිපහදුව ගැන ජවිපෙ නායකයාට සැකයක්
Posted on Author admin
වත්මන් ආණ්ඩුව නීතිවිරෝධී ලෙස උපයාගත් ධනය මිරිජ්ජවිල තෙල් පිරිපහදුව වැනි ව්‍යාපෘති තුළින් මෙරටට රැගෙන ඒමට උත්සාහ කරන්නේද යන්න සැක සහිත බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා… Read More