Gossips නිධානයක් ලබා ගැනිමට උත්සාහ කළ 6 ක් අත්අඩංගුවට Posted on July 11, 2018 Author admin Comments Off on නිධානයක් ලබා ගැනිමට උත්සාහ කළ 6 ක් අත්අඩංගුවට හලාවත – ඉනිගොඩවෙල ප්‍රදේශයේ ගෙවත්තක ළිදක් කපන මුවාවෙන් නිධානයක් ගොඩනැගීමට උත්සහ කළ පුද්ගලයින් 06 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ යකැදුරෙකුද සමඟයි. සැකකරුවන් මුන්දලම – විල්පත සහ හලාවත – මැරවල ප්‍රදේශවල පදිංචිකරුවන්.