Gossips

නිධන් හෑරු හයදෙනෙකු මහියංගණයේදී අත්අඩංගුවට

මහියංගණය – හබරවැව පදියතලාව ප්‍රදේශයේ ඉඩමක පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කළ හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් මහියංගණය, ගලෙන්බිදුණුවැව, ඉපලෝගම, ගල්කිරියාගම, ගම්පහ සහ ඕපාත ප්‍රදේශවල පදිංචිකරුවන්.
මොවුන් අවුරුදු 32ත් 48ත් වයස්වල පසුවනවා.