පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයින් 6 දෙනෙකු හොරොව්පතාන – දුටුවැව – කපුගොල්ලෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අදාළ පුරාවස්තු සෙවීම සඳහා භාවිත කළ උපකරණ තොගයක් ද සමඟින්.
ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 30ත්, 55ත් අතර පසුවන දුටුවැව, පොළොන්නරුව සහ දඹුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්.
