Gossips නිධන් හාරමින් සිටි 6 දෙනෙකු අත්අඩංගුවට Posted on March 10, 2019 Author admin Comments Off on නිධන් හාරමින් සිටි 6 දෙනෙකු අත්අඩංගුවට නාරම්මල – වැල්ලකන්ද – දුම්මලේවත්ත ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 6 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ අත්අඩංගුවට ගත් මොවුන් කිරිඇල්ල සහ නාරම්මල ප්‍රදේශවල පදිංචිකරුවන්.