කන්තලේ – තඹලගමුව – පරෙයිපඤ්ඤන් ප්‍රදේශයේදී නිධන් හාරමින් සිටි පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ සිදුකළ මෙම වැටලීමේදී නිධන් හෑරීමට යොදාගත් උපකරණ තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්තලේ ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් තුන්දෙනෙක්.
