මහියංගනය – හසලක – හතේ ඇල ප්රදේශයේ නීතිවිරෝධී ලෙස නිධන් වස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් සිදුකළ පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ ඊයේ (17) සිදුකළ වැටලීමකදී කැණීම් සිදුකිරීම සඳහා භාවිතා කළ උපකරණ ද පොලිස් භාරයට ගත් බවයි.
සැකකරුවන් හසලක සහ ගිරාදුරුකෝට්ටේ යන ප්රදේශවල පදිංචිකරුවන්.
Related Articles
ළිඳවැවදී පොලිස් නිලධාරියාට මරු කැඳවූ අනතුර
Posted on Author admin
නොච්චියාගම ප්රදේශයේ සිදුවූ අනතුරකින් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ නොච්චියාගම, ළිඳවැව 30 කණුව ප්රදේශයේ පදිංචි 29 හැවිරිදි එක් දරු පියෙකු බවටයි වාර්තා වන්නේ. කෙසේ… Read More
මුළු රටේම බලාපොරොත්තුව වූ අනතුරට ලක්වූ කුසල් ගැන විශේෂ නිවේදනයක්
Posted on Author admin
ආබාධයට ලක්වූ කුසල් ජනිත්ගේ තත්වය බරපතල නොමැති බව ශ්රී ලංකා ක්රිකට් කලමණාකරු පවසනවා. මේ අතර ඔහු මෙම තරඟය සඳහා පිතිකරුවෙකු ලෙස එක්වීම පිළිබඳව හෙට දිනයේ තීරණය කිරීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත්… Read More
කනගරායන්කුලම්හීදි කේරළ ගංජා කිලෝ 13 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
Posted on Author admin
යාපනයේ සිට පුත්තලම බලා කැබ් රථයකින් කේරළ ගංජා කිලෝග්රෑම් 13 ක් ප්රවාහනය කළ සැකකරුවෙකු අද අලුයම වව්නියාව – කනගරායන්කුලම් ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුත්තලම ප්රදේශයේ පදිංචිකරුවෙකු… Read More