මහියංගනය – හසලක – හතේ ඇල ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස නිධන් වස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් සිදුකළ පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ ඊයේ (17) සිදුකළ වැටලීමකදී කැණීම් සිදුකිරීම සඳහා භාවිතා කළ උපකරණ ද පොලිස් භාරයට ගත් බවයි.
සැකකරුවන් හසලක සහ ගිරාදුරුකෝට්ටේ යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
