චීනයෙන් වෙන්වීම සදහා ජනමත විචාරණයක් ලබාදෙන ලෙස බලකරමින් තායිවාන ජනතාව එරට අගනුවරට රැස්වී විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
තායිවාන ජනාධිපතිනියගේ පක්ෂ මූලස්ථානය ඉදිරිපිටට රැස්වී දහස් ගණනක ජනතාවක් මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර, සිතා මතා තායිවානය මෙලෙස විරෝධතා සංවිධානය කරන බවට චීනය සැක කරනවා.