Gossips

නිදහසේ නීතිඥ සහ උපදේශක සමාගම ඇරඹේ

ආණ්ඩුවෙන් ඉවත් වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ මුලිකත්වයෙන් නිදහසේ නීතිඥ සහ උපදේ්ශක සමාගම නමින් නීති උපදේශක සමාගමක් කොළඹදී අද ආරම්භ කෙරුනා.
එහි ප්‍රධාන ආරාධිතයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගිවූ අතර, එම අවස්ථාවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලූ පිරිසක් ද එක්ව සිටියා.
මෙහිදී හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කේක් ගෙඩියක්ද කපනු ලැබූ බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.