වාමාංශික ප්රගතිශීලි බලවේග එක්කරගත් සන්ධානයක් ගොඩනැගීමට ජනපති උපදෙස් පරිදි එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාවේදී කමිටුවක් පත්කළ බව එස් බී දිසානායක පවසනවා.
ඔහු මේ බව පැවසුවේ නිදහස් සන්ධාන විධායක සභාව අවසන් වී යන අවස්ථාවේ මාධවේදීන් ඇසූ පැනයකට පිළිතුරු දෙමින්.
Related Articles
මන්නාරම සමූහ මිනීවලෙන් අස්ථි කොටස් 62 ක් හමුවේ
Posted on Author admin
මන්නාරම සමූහ මිනීවලෙන් මිනිස් අස්ථි කොටස් 62 ක් මේ වනවිට සොයාගෙන තිබෙනවා. මෙම සමූහ මිනීවලේ කැණිම් කටයුතු ආරම්භ කර අදට දින 46 ක් ගතවනවා. ඉන් සම්පූර්ණ අස්ථි කොටස් 34 ක් මන්නාරම අධිකරණය වෙත භාරදී ඇති… Read More
කසල ආහාරයට ගන්නා වන අලින්ගේ ජීවිත අවදානමක
Posted on Author admin
මින්නේරිය ගිරිතලේ ස්වභාවික රක්ෂිතයට බැහැර කෙරෙන කසල ආහාරයට ගැනීමට පැමිණෙන වන අලින්ගේ ජීවිත අවදානම් තත්වයක පවතින බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා. ඇලහැර ප්‍රාදේශීය සභාව මගින් ඉවත දමන ආහාර ද ඇතුලු… Read More
ආගමන – විගමන නීති උල්ලංඝනය කළ බවට මාකඳුරේ මධුෂ්ට සහ කොස්ගොඩ සුජීට චෝදනා
Posted on Author admin
පාතාල නායකයන් වන මාකඳුරේ මධුෂ් සහ කොස්ගොඩ සුජී ඩුබායි රාජ්‍යයට ඇතුලූවී ඇත්තේ ආගමන විගමන නීතිරීති උල්ලංඝනය කරමින් බවට හෙළිවී තිබෙනවා. ඒ, එරට තානාපති අංශ සිදුකළ විශේෂ විමර්ශනයකදියි. ඒ අනුව මෙම… Read More