Gossips

නිදහස් සන්ධාන විධායක සභාවේදී ජනපතිගෙන් විශේෂ තීරණයක්

වාමාංශික ප්‍රගතිශීලි බලවේග එක්කරගත් සන්ධානයක් ගොඩනැගීමට ජනපති උපදෙස් පරිදි එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාවේදී කමිටුවක් පත්කළ බව එස් බී දිසානායක පවසනවා.
ඔහු මේ බව පැවසුවේ නිදහස් සන්ධාන විධායක සභාව අවසන් වී යන අවස්ථාවේ මාධවේදීන් ඇසූ පැනයකට පිළිතුරු දෙමින්.