Gossips

නිදහස් සන්ධාන විධායක සභා රැස්වීම ඇරඹේ

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව ජනාධිපති නිල නිවසේදී ආරම්භ වී තිබෙනවා.
නිදහස් සන්ධානයේ ප්‍රකාශකයෙකු ෂා ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ පෙරවරු 9 ට පමණ මෙම රැස්වීම ආරම්භ වූ බවයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම නිදහස් සන්ධාන විධායක සභාවේදී ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.