Gossips

නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම සහ ජනපති අතර සාකච්ඡාවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් ආරම්භ වී තිබෙනවා.
ඒ ජනාධිපති කාර්යාලයේදීයි.