Gossips

නිදහස් සන්ධානයේ ‘‘ජනමහිමය’’ අද පාර්ලිමේන්තු වටරවුමට

මැතිසබය නැවත කැදවනු, ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දෙනු මැයෙන් තම පෙරමුණ කොළඹ දී අද උද්ඝෝෂණයක් පවත්වන බව එක්සත් ජාතික පෙරමුණ පවසනවා.
මේ අතර රට වෙනුවෙන් ගත් තීරණයට ශක්තියක් වීමට පාර්ලිමේන්තු වට රවුමේ අද පැවැත්වෙන ජන මහිමය රැළියට එක්වන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.