අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී ඡන්දය භාවිත කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් 16 දෙනාගේ කණ්ඩායමට තවත් එම පක්ෂයේම පිරිසක් සහය පළ කර ඇති බව හිටපු අමාත්‍ය, එස්.බී.දිසානායක පවසනවා.
හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ වනවිටත් එම 16 කල්ලිය 25 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
Related Articles
උතුරු පළාත් ධජය භාවිත කිරීමට කිසිවෙකුගෙන්වත් අවසර ගත යුතු නෑ – සිවාජිලිංගම්
Posted on Author admin
පළාතේ ජනතාව නියෝජනය කරන උතුරු පළාත් ධජය භාවිත කිරීමට කිසිවෙකුගෙන්වත් අවසර ගත යුතු නැති බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා පවසනවා. යාපනය ප්‍රදේශයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී… Read More
මන්නාරම – පේසාලේ මුහුදු ප්‍රදේශයෙන් බීඩි කොළ කිලෝග්‍රෑම් 323ක් සොයා ගැනේ
Posted on Author admin
මන්නාරම – පේසාලේ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අතහැර දමා ගොස් තිබූ බීඩිකොළ කිලෝග්‍රෑම් 323ක් නාවික හමුදාව සොයාගෙන තිබෙනවා. උතුරුමැද, නාවික විධානයට අයත් මුර යාත්‍රාවකට අනුයුක්ත… Read More
මුහුදේ සුළං වේගය තරමක් ඉහළට
Posted on Author admin
දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශවල සුළෙඟේ වේගය තරමක් වැඩිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ අනුව පුත්තලම සිට කොළඹ මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා… Read More