Gossips

නිදහස් පක්ෂ සාකච්ඡාවේ තීරණ

අද (18) ආණ්ඩුවට එක් වූ සහ ජනාධිපතිවරයාට අපහාස කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිලිබඳ එළඹෙන මධ්‍යම කාරක සභාවේදී තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රෝහණ ලක්ෂමන් පියදාස පවසනවා.
ඔහු මේ බව පැවසුවේ අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යමකාරක සභා රැස්වීමට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.