ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවන නව සන්ධානය, ලකුණ සහ නම එම සන්ධානයේ ව්‍යවස්ථාව නිර්මාණය කිරීමෙන් පසුව නම් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ සන්ධාන ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා කමිටු 3 ක් ද පත් කර ඇති බවයි.
