වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබා ගත්තද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය අහෝසි නොවන බව පක්ෂ ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
