Gossips

නිදහස් පක්ෂ මැයි දින සැමරුම මඩකලපුවේදී

මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින සැමරුම ලබන මස 07 වනදා මඩකලපුව – චෙංකලඩි ප්‍රදේශයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (24) පැවති අමාත්‍ය මණ්ඩල හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.