පක්ෂ මහ ලේකම් ධුරයේ වෙනසක් සිදුවන්නේ නම් එය, ඉදිරියේදී පැවැත්වෙන පක්ෂ සම්මේලනයකදී සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ප්‍රකාශ කළා.
අමාත්‍ය ෆයිසර් මුස්තාෆාගේ නිවසේ ඊයේ (24) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
