ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වුණා.
ඒ, ජනාධිපති නිල නිවසේදී.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වුණේ පස්වරු 7 ට පමණයි.
පැය 2 කට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවේදී රටේ පවතින දේශපාලන අස්ථාවරත්වය සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා.
