Gossips නිදහස් පක්ෂ – පොදුජන පෙරමුණ සාකච්ඡා ඇරඹේ Posted on April 10, 2019 Author admin Comments Off on නිදහස් පක්ෂ – පොදුජන පෙරමුණ සාකච්ඡා ඇරඹේ නව සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡාව විපක්ෂ නායක කාර්යාලයේදී මේ වනවිට ආරම්භ වී තිබෙනවා. මීට පෙර දෙපාර්ශවය අතර සාකච්ඡා වට දෙකක් පැවතුණා.