Gossips

නිදහස් පක්ෂ නව මහලේකම්වරයෙක් ගැන ඇමති අමරවීර කතා කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ නම මෙතෙක් යෝජනා වී නොමැති බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් ‘‘ගම් පෙරළිය’’ ග්‍රාම සංවර්ධන වැඩසටහන සහ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් පිළිබඳව දැනුුම්වත් කිරීමේ හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.