පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීමේ අභියෝගයට මුහුණදීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද ප්‍රකාශ කළා.
එම පක්ෂ මූලස්ථානයේ අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මහ ලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මේ බව ප්‍රකාශ කළ අතර, එම මාධ්‍ය හමුවට රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායකද එක්ව සිටියා.
