ප්‍රජා අයිතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විවාදයක් පැවැත්වුවහොත් බටලන්ද කොමිසමේ වාර්තාව පිළිබඳවද අවධානය යොමු කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මේ බව ප්‍රකාශ කළා.
Related Articles
ජාතික ආණ්ඩු යෝජනාව, බදාදා පක්ෂ නායක රැස්වීමට
Posted on Author admin
ලබන බදාදා පැවැත්වෙන විශේෂ පක්ෂ නායක රැස්වීමේදී ජාතික ආණ්ඩු යෝජනාව පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසනවා. පසුගිය 07 වැනිදා ඒ පිළිබඳව වූ යෝජනාව පාර්ලිමේන්තුවට… Read More
කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම කල් යයි
Posted on Author admin
නව අමාත්‍ය මණ්ඩලය බොහෝදුරට හෙට (19) දිනයේ දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළා. ඒ අනුව අමාත්‍යවරුන්ගේ ලැයිස්තුව අද (18) දිනයේ ජනාධිපතිවරයා වෙත යැවීමට නියමිත බවයි එක්සත් ජාතික පක්ෂයේ… Read More
හිරු ගමින් ගමට අද වෙරළුගස්තැන්නට
Posted on Author admin
රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලු පිළිබඳව බලධාරීන් දැනුවත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ තවත් අදියරක් මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර… Read More