ප්‍රජා අයිතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විවාදයක් පැවැත්වුවහොත් බටලන්ද කොමිසමේ වාර්තාව පිළිබඳවද අවධානය යොමු කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මේ බව ප්‍රකාශ කළා.
