ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය එළැඹෙන මැතිවරණයේදී තවත් දේශපාලන පක්ෂ සමග එක්ව තරග කරන්නේ පොදු ලකුණක් යටතේ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.
