ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වී නොමැති බව එම පක්ෂයේ තරුණ පෙරමුණ පවසනවා.
එම පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මේ බව කියා සිටියේ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරුන් 135 ක් පොදුජන පෙරමුණට
Posted on Author admin
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරුන් 135 දෙනෙකු අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගනු ලැබුවා. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂ මූලස්ථානයේ… Read More
16 කණ්ඩායම මහින්ද සමඟ
Posted on Author admin
ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් මේ වනවිට පැවැත්වෙනවා. ඒ, හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ – විජේරාම මාවතේ නිල… Read More
කොළඹ සම්පත් දැන් පොලොන්නරුවේත් තියෙනවා – ජනපති
Posted on Author admin
කිසිදු ආණ්ඩුවක් සිදුනොකළ වැඩ කොටසක් තම නායකත්වය යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කළ බව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ ඉදිකෙරුණු… Read More