Gossips නිදහස් පක්ෂය දැඩි තීරණයක Posted on April 2, 2018 Author admin Comments Off on නිදහස් පක්ෂය දැඩි තීරණයක විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට පෙර අගමැතිවරයාට ඉල්ලා අස්වෙන ලෙස දැන්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ඒකමතිකව තීරණය කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරායි මේ බව සඳහන් කළේ.