Gossips නිදහස් පක්ෂයේ හිටපු ආසන සංවිධායකවරුන්ගේ හෙළිදරව්ව Posted on January 3, 2019 Author admin Comments Off on නිදහස් පක්ෂයේ හිටපු ආසන සංවිධායකවරුන්ගේ හෙළිදරව්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ආසන සංවිධායකවරුන් පිරිසක් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා. එහිදී උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවක් සම්බන්ධයෙන් අදහස් පළ වුණා.