සිය පාලන කාලය නිදහස් පක්ෂයේ සාර්ථකම යුගය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
මොණරාගල ප්‍රදේශයේ අද (01) පැවති උත්සවයකට එක්වෙමිනුයි හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ.
Related Articles
ඉන්දුනීසියාවේ අන්දමන් දූපත් අසල භූ කම්පනයක්
Posted on Author admin
ඉන්දීය සාගරයේ අන්දමන් දිවයින් අසළ අද (13) උදෑසන රික්ටර් පරිමාණයේ 5.6ක භූ කම්පනයක් සිදුවුණා. කෙසේ නමුත්, එයින් ජීවිත හෝ දේපළ හානි සිදුවූ බවක් මෙතෙක් වාර්තා වී නැහැ. ගොඩබිමේ සිට කිලෝමීටර් 10ක් පමණ ගැඹුරින්… Read More
කිලිනොච්චියේ දිවියා ඝාතනයට වනජිවි දෙපාර්තමේන්තුවෙන් නීතිමය පියවර
Posted on Author admin
කිලිනොච්චිය – අම්බාල්කුලම ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් පිරිසක් දිවියෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග… Read More
ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර දෙවන තරඟයට කණ්ඩායමට කැඳවූ සුපිරි පිතිකරු
Posted on Author admin
ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟය සඳහා මැදපෙළ පිතිකරණයේ වෙනසක් සිදුකිරීමට බංගලාදේශ තේරීම් කමිටුව සූදානම් වනවා. ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම තරඟයේ දී මැදපෙළ… Read More