Gossips නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වෙයි Posted on November 2, 2018 Author admin Comments Off on නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා. එහිදී වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඇතුළු කරුණු රැසක් පිළිබඳව අවධානය යොමුවී තිබෙනවා.