Gossips නිදහස් පක්ෂයේ මතය අගමැතිට දැනුම් දෙයි Posted on April 3, 2018 Author admin Comments Off on නිදහස් පක්ෂයේ මතය අගමැතිට දැනුම් දෙයි අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංගය පිලිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත දැනුම් දුන් බව අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා.