Gossips

නිදහස් පක්ෂයේ පිරිසක් ඇමති ධුරවලින් ඉවත්වීමට සුදානම් බව ඇමති එස් බී කියයි

විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු පාර්ලිමේන්තු නියෝජිතයන් එකගවී ඇති බව අමාත්‍ය එස් බී දිසානායක පවසනවා.
එමෙන්ම ඔවුන් ඇමති ධුරවලින් ඉවත්වීමට ද සුදානම් බවයි අමාත්‍යවරයා ප්‍රකාශකර ඇත්තේ.
මේ අතර දයාසිරි ජයසේකර, ඩිලාන් පෙරේරා, චන්දිම වීරක්කොඩි, අනුරාධ ජයරත්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ සුසන්ත පුංචිනිලමේ යන ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදීමට තීරණය කර තිබෙනවා.