Gossips

නිදහස් පක්ෂයේ තනතුරු වෙනස්වීම ගැන දේශපාලනඥයින් අදහස් පළ කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු වෙනස්වීම සම්බන්ධයෙන් එම පක්ෂයේ සාමාජිකත්වය දරණ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා.