කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පත්කර තිබෙනවා.
එමෙන්ම කඩුවෙල ආසනයේ සම සංවිධායකවරුන් ලෙසට ජී.එච්. බුද්ධදාස සහ හෙක්ටර් බෙත්මගේ පත් කර ඇති බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් රෝහන ලක්ෂ්මන් පියදාස කියාසිටියේ.
