ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඕනෑම තීරණයක් ගත හැකි බවත් එක්සත් ජාතික පක්ෂයට තනිව ආණ්ඩුක් පවත්වාගෙන යාමේ හැකියාව ඇති බවත්, අමාත්‍ය රංජිත් මද්දුම බන්ඩාර පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ මොණරාගල – බඩල්කුඹුර ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින්.
