ෆීල්ඩ් මාර්ෂල් තනතුර හෑල්ලූවට ලක් කිරීමට නොහැකි නිසා ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගි නොවූ බව ෆීල්ඩ් මාර්ෂල්, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසනවා.
ජාතික දිනයට සමගාමීව කැළණිය – පොල්ගොල්ල ප්‍රදේශයේ සංවිධාන කර තිබූ වැඩසටහනකට අද එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
